Saturday, October 17, 2015
seo ගැන මොනවද හිතෙන්නෙ
Seo ඒ කියන්නෙ search engine optimizine ගැන මොකද මගේ යාලුවො දන්නෙ.මං නම් හිතන්නෙ මේකෙන් තමය් අපේ බ්ලොග් එක ගැන සර්ච් එන්ජින් වල අවදානය යොමු කරගන්න තියෙන ලෙහෙසිම මග.මේ කියන seo ගැන තමන්ගෙ බ්ලොග් එකේ හරිවෙබ් සයිට් එකේ හරි විස්තර දාල ඒමගින් පුලුවන් තමංගෙ බ්ලොග් එක හරි වෙබ් සයිට් එක හරි ප්‍රසිද්ද කර ගන්න seo ගැන හොයල බලල මං තීරනය කලා මේගැන මගේ යාලුවන්ටත් කියල දෙන්න.මොකද එතකොට මට පුලුවන් මගේ යාලුවො seo ගැන දැනුවත් කරන ගමන් මගේ බ්ලොග් එකත් සර්ච් එන්ජින් වල උඩටගන්න.ඒ වගේම මගේ බ්ලොග් එකට එන විසිටර්ස් ගාන වැඩිකරගන්නත් පුලුවංනේ.ඔන්න මගේ යාලුවොහ් seo ගැන හොයාගෙන බ්ලොග් වල සයිට් වල දාල බලන්නකො.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment